මගේ බ්ලොග් සටහනෙන්, මගේ තාත්තාව ආසිරි ශල්‍ය රෝහලේදි මරාගත්ත හැටි ලියලා, බ්ලොග් ලියන්නන් ඇතුලු, අපේ සමාජය දැනුවත් කිරීමක් නොකලොත්, මගේ තාත්තා මට සමාවක් දෙන එකක් නෑ….!!!
මම මේ සම්බන්ධයෙන් එලකිරි අඩවියෙත් දැනුවත් කිරීමක් කරගෙන යනවා…. කැමති අයට එලකිරි අඩවියට ගිහිල්ලත් මේ සම්බන්ධයෙන් බලන්න පුලුවන්….
මෙන්න ඒ සදහා ලින්ක් එක…. :- Please read this & avoid from these hospital
මේක මං දාන්නේ…..මේ වගේ දේවල් ගැන දැනුවත් කරන්න…..!!

යන්න නම් එපා මේ හොස්පිටල් එකට…….. (Dont go Asiri Surgical Hospital)
ගියොත් ආයේ එන්න වෙන්නෙ නම් පෙට්ටියකින්…….!!
ඒ එක්කම, family එකේ කට්ටියටත් එල්ලෙන්න වැලක්වත් ගන්න සල්ලිත් නැති වෙලයි නවතින්නේ………!!
මේ Dr. ජාලිය ලොකුකැටගොඩ තමයි මගේ තාත්තව මැරුවේ………!!
ඉපදෙනවා මැරෙනවා ඉවසන්න පුලුවන්….නමුත් මරනවා ඉවසන්න පුලුවන්ද කියන්න…..??
මේ Dr. Ali Bhoy කියන හු**** පුතා අපිව බය කරලා……අපිව හොදට අන්දලා…මගේ තාත්තාව මැරුවා…….නොදන්න හු** වල් නොකර හිටිය නම් ඉවරයි…….අපිත් අහු උනා……..දැන් අපි හිගා නොකා හිගා කනව……..මුන්ට හෙන ගහන්න ඔනා මේ කල වැඩේට……!!
කොන්දොස්තර අලි බෝයි, අපිව අනාත කලා……….කොන්දොස්තර ජාලිය ලොකුකැටගොඩ මගෙ තාත්තාව මැරුවා…….!!
මේ මගුල් ආසිරි Surgical Hospital එකට අහු උනේ නැත්නම්, මගේ තාත්තා තවමත් ඉන්නවා……….!!
තාත්තා හිටිය නම්……..මුන් වගේ මිනිස්සු මරන වැඩ කරන් නෑ………තාත්තා මේ රටට ලොකු සේවයක් කරපු කෙනෙක්………ඒවා අහගන්න පුලුවන් අම්පාර හාඩි/ කෑගල්ලේ / මැදගම / රත්මලාන / ගම්පහ කාර්මික විද්‍යාල වලින්……….!!
2008 අප්‍රේල් වල ඉදලා මාස තුනක් තාත්තා දුක් වින්දා………අර වේ** පුතා කල දෙය නිසා……..තාත්තාවත් දන්නේ නෑ එයාට උනේ මොකක්ද බව……..??
Legal Action එකක් ගන්න තරම්වත්………වත්කමක් දැන් අපිට නැහැ………අපි අනාත වෙලා ඉන්නෙ…….!! මාස තුනක් මම class ගියේ නෑ……….තාත්තා ලගම හිටියා…………අම්ම වැඩට ගියේ නෑ……….Housing Loans ගෙවලා නෑ…වාහන වල Lease ගෙවලා නෑ………රට වටේට ණයයි………!!
අනික….Legal Action දාන්න ගිහින්……..ආයෙත් තාත්තාගෙ වල හාරන්නවත් උනොත්………?? මම ඒකට කැමති නෑ………එයාට දැන්වත් සැනසිල්ලෙ ඉන්න දෙන්න ඔනා නේද………?? අර දොස්තරලා දෙන්නාව (කොන්දොස්තර අලි බෝයි සහ කොන්දොස්තර ජාලිය ලොකුකැටගොඩ), වල පල්ලට යවන්න විදිහක් නැහැනේ මට…………..??
Legal Action එකක් ගන්න හැදුවත්……….. ඒකට හරි යන්න…….මේ හු*** පුතා ලියල තියලලු තියෙන්නෙ……… මගේ තාත්තව හොස්පිටල් එකට එක්කන් එනකොටම, මැරෙන්න ඔන්න මෙන්න හිටිය බවක්……!!
එහෙම අවුලක් තිබුනේ නැහැ. තාත්ත හොස්පිටල් එක්කන් ගිහින් දෙවැනි දවසේ හොදට කතා බහ කර කරත් හිටිය……
1st operation එක මේ වල් බල්ලා හරියට නොකරපු නිසා තමා තාත්තට 2nd operation එකක් කරන්න උනේ…..
2nd operation එකෙන් පස්සේ තාත්තා හිටියේ සිහිය නතුව (Ventilator එකකට දමලා……..)
මේ ලොකුකැටගොඩ නැමැති වැඩ බැරි දාසගේ වැඩ ගැන, අපිව දැනුවත් කරන ලද්දේ ලංකාවේ ස්නායු ශල්‍යකර්ම සම්බන්ධයෙන් සිටින හොදම Dr වන Dr. සුනිල් පෙරේරා මැතිතුමා…….. එතුමා තමයි, මගේ තාත්තගේ දෙවැනි ශල්‍යකර්මය කිරීමේදී, මේ කොන්දොස්තර ජාලිය විසින් උදව්වට ගෙන්වාගෙන තියෙන්නේ…………
Dr. සුනිල් පෙරේරා මැතිතුමා තමයි මා හට පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් අත ගැසීමට පෙර, මේ කොන්දොස්තර ජාලිය ලොකුකැටගොඩ විසින්, මේ ශල්‍යකර්මය අනාගෙන ඇති බව……….!!
අපිව නම් මාස 3ක් ඇතුලත නැත්තටම නැති උනා………. නමුත් මේ කොන්දොස්තරලා ටික නම් තවමත් හොදින් ඉන්නවා………. මට ඔකුන් දෙන්නව මරන්න ඇත්නම් මෙලහකට මරලා……….!!
වෙච්ච ණය ගෙවාගන්න විදිහක් නැතුව ඉන්නේ මේ දවස් වල………..!! (ලක්ෂ 20 කට කිට්ටුව ණයයි අපි දැන් ආසිරි එකේ බිල් ගෙවලාම…..)
දොස්තරලා නෙවෙයි මුන් කොන්දොස්තරලා………….!!
කොන්දොස්තර කෙනෙක් වැරැද්දක් කලොත් දඩුවම් කරතහැකි………. නමුත් දොස්තර කෙනෙක් විදිහට ඉන්න මේ කොන්දොස්තරට දෙන දඩුවම මොකක්ද…….??
Again i told you……… Dont go this Asiri Surgical / Asha Central hospitals.
පෙට්ටියකින් එන්න අසා නම් යන්න……!!
This is DOCTOR’s fault……!!
මේ වගේ ඵකාලට දෙන දඩුවම මොකක්ද……….??
රියදුරෙක් අතින් මිනිස් ජීවිතයක් විනාශ උනොත්, රියදුරාට දඩුවම් කරන්න පුලුවන්………… නමුත් මේ විදිහට දොස්තර වේශයෙන් පෙනී සිටින කොන්දොස්තර කෙනෙක්, ලෙඩෙක්ව මරලා දැම්මහම දෙන දඩුවම මොකක්ද……….??
හැමෝම මේක කියවලා……… තව තවත් අය දැනුවත් කරන්න…….. ඔනාම ලෙඩකදි කරුණාකර ජාතික රෝහල (National Hospital Sri Lanka ~ NHSL) වෙත යන්න එතන තරම් හොද තැනක් තවත් නෑ……..!!
Recent Comments