Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

යුරාජ්ගේ සටහන ~ Uraj Online

January, 2009 සඳහා සංරක්‍ෂිත ලිපි

 
මගේ බ්ලොග් සටහනෙන්, මගේ තාත්තාව ආසිරි ශල්‍ය රෝහලේදි මරාගත්ත හැටි ලියලා,බ්ලොග් ලියන්නන් ඇතුලු, අපේ සමාජය දැනුවත් කිරීමක් නොකලොත්, මගේ තාත්තා මට සමාවක් දෙන එකක් නෑ….!!!
මම මේ සම්බන්ධයෙන් එලකිරි අඩවියෙත් දැනුවත් කිරීමක් කරගෙන යනවා…. කැමති අයට එලකිරි අඩවියට ගිහිල්ලත් මේ සම්බන්ධයෙන් බලන්න පුලුවන්….
මෙන්න ඒ සදහා ලින්ක් එක…. :- Please read this & avoid from these hospital
මේක මං දාන්නේ…..මේ වගේ දේවල් [...]

26 Jan, 2009

සිංහල යුනිකේත ප්‍රශ්නය….!!! (Mage blog eka penne nathi ayata)

පළකරන ලද්දේ : urajonline විසින් Sinhala Unicode තුලයි.

මමත් ඉතින් හා හා පුරා කියලා, මේ සිංහල බ්ලොග් එකත් ලියලා, මගේ ගෑනු ලමයි සෙට් එකටම, මගේ බ්ලොග් එක බලන්න කියලා, E-mail කලා කියමුකෝ….!!!
අනේ මෙන්න හැමෝම කතා කර කර කියනවා…. කොටු කොටු, එහෙමත් නැත්නම්, ?? ලකුණු ලු පේන්නේ….!!! 
පස්සේ තමයි මටත් මතක් උනේ…. සිංහල යුනිකේත install කරලා නැත්නම්, අපි මෙහෙම සිංහලෙන් කොච්චර ලියුවත්, කාටවත් පේන්නේ නෑ [...]

26 Jan, 2009

බස් කෙරුවාව….!!!

පළකරන ලද්දේ : urajonline විසින් බස් කතා බස් තුලයි.

බස් කාරයෙක් ආවා කියලා…. කට්ටිය කෑ ගහන්නේ…. මීට පස්සේ මාවද bite එකට ගන්න හිතාගෙන ඉන්නේ….??? 
අනේ ඉතින් අහිංසක මං මොනවා කරන්නද බස් ගාස්තු වැඩි කරනවාට….!!! 
හැබැයි මේ ඊයේ පෙරේදා කරපු ගාස්තු විෂමතා ඉවත් කිරීම දැක්කහම නම්, මට අපේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්නේ කොච්චර මෝඩ මී හරක් රැලක්ද කියලා තේරුම් ගියා….!!!
 
380 කඩුවෙල සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට [...]

26 Jan, 2009

අම්මෝ මෙහෙමත් මිල ඉහල යාමක්….!!!

පළකරන ලද්දේ : urajonline විසින් බස් කතා බස් තුලයි.

ඔන්න අදට නවතින්නම් කිව්වට, මං මගේ මුල්ම සටහනට, ඔයාලගේ ප්‍රතිචාර දැක්කහම (විදුලිය විසන්ධි කලෙත් නැති නිසා), ආයෙත් ආවා….
කාලිංග අයියා කියනවා වගේ, මමත් දැන් Internetholic කෙනෙක් වෙලයි ඉන්නේ….. ඒ වගේම මේ blog ලියන වැඩේටත් ඇබ්බැහි වෙයිද දන්නේ නෑ….!!!
මුලින් කියන්න ඕනා, මමත් එලකිරි අඩවියේ හොද සාමාජිකයෙක් (urajdrlk කිව්වහම හැමෝම දන්නවා) 2006 දි එලකිරි අඩවියට සම්බන්ධ උනත්, දැන් තමයි බැහැලා වැඩ කරන්නේ….!!! 
කෝ දැන් මම [...]

ඔන්න ඉතින් මමත් හා හා පුරා බ්ලොග් ලියන්න පටන් ගත්තයි කියමුකො…..!!!! 
ඔන්න මම නම් මේ වැඩේට අළුත් ඒ නිසා මගෙන් වැරැද්දක් උනොත් පෙන්වලා දෙනවට මගේ කිසිම අහිතක් නෑ….!!! 
ඔන්න එහෙනම් කොල්ලා වැඩේට බැස්සා…. කාටවත් කරදරයක් නෑ නේද මගෙන්….???
එහෙනම් ඉස්සෙල්ලම මගේ ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ….එහෙම හොදයි නේද….?? 
මගේ නම යුරාජ් දීමන්ත…. ටිකක් අමුතු නමක් වගේ දැනෙනවානම් ඉතින් සොරිම [...]


 

January 2009
M T W T F S S
    Feb »
 1234
567891011
12131415161718
19202122232425
262728293031