Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

යුරාජ්ගේ සටහන ~ Uraj Online

12 Feb, 2009

කාලෙකට පස්සේ…. ලියන්න දෙයකුත් නෑ…. නැත්තෙමත් නෑ….

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලියන්න දෙයකුත් නෑ නැත්තෙමත් නෑ………. ඒ නිසා මොනවා හරි ලියනවා කියලා හිතන් ආවා මේ පැත්තේ…………!! 

ගයාන් මල්ලිත් අහනවා, බ්ලොග් එක අමතක වෙලාද…..?? කියලා…….. එහෙමත් අමතක වෙනවද…….!! එලකිරි අඩවිය වගේම, බ්ලොග් එකත් නැතුව නිකන් කෑවත් නොකෑවා වගේ……….!! 

මුකුත් ලිවුවේ නැති උනාට, හැමදාම ඇවිත් බ්ලොග් බලලා යනවා……. කමෙන්ට් දාන්න නම්  යන්නේ නෑ……. මොකද අන්තිමට මගේ නමෙනුත් අර බ්ලොග් අවකාශෙට රිංගන් ඉන්න “මල පෙරේතයෝ” ටික කමෙන්ට් දාන්න ගත්තොත්….. මගේ නමටයි සවුත්තුව….. මොනවා උනත් ඒ වගේ වැඩ නම් අන්තිම කැතයි…………..!! 

මට අමතක උනානේ කියන්න…. දැන් මමත් ජොබ් එකකට යනවනේ….. පෙබරවාරි 5 වෙනිදා ඉදන්……!! Technical Support Officer of Resoflex IT Solutions (Pvt.) Ltd Borella. ප්ලේස් එක නම් එලකිරි……… දැනට නම් එච්චරටම වැඩ නෑ….. නමුත් නැත්තෙත් නෑ……!! වැඩක් නැති වෙලාවට ඉතින් බ්ලොග් කියවනවා…… එලකිරි අඩවියට රිංගලා ඉන්නවා….. (මේ දවස් වල නම් එලකිරි අඩවිය හැම වෙලේම ඩවුන් තමා…..!!) 

ගයාන් මල්ලියා වගේම මමත් වෙනදට නම් නයිට් ඩියුටි කලාට දැන් නම් මහන්සියට නින්ද යනවා…….ඒ නිසා දැන් Office එකේදි තමයි ජංජාලෙට සම්බන්ද වෙන්න වෙලා තියෙන්නේ………!! 

අදට ඇති නේද…………..!!

"කාලෙකට පස්සේ…. ලියන්න දෙයකුත් නෑ…. නැත්තෙමත් නෑ…." සඳහා ප්‍රතිචාර 7 යි

1 | ගයාන් කල්හාර

February 12th, 2009 at 8:03 AM

Avatar

කෝ නුවර ගමන ගැන කියන්නෙ නැද්ද? :P

2 | කිසංක රත්නායක

March 18th, 2009 at 5:23 AM

Avatar

පරක්කු වෙලා හරි අලුත් රැකියාවට මගෙන් සුභපැතුම්, මම නම් ඉතින් තමා රැකියා විරහිතයි.

3 | danuka

March 19th, 2009 at 3:51 AM

Avatar

loku deyak. job eakta giya eka.. “Mukuth leyanna ne kiyala” dana ekada style eka .. he..he..

4 | Madhu Wee

April 23rd, 2009 at 5:41 AM

Avatar

ආ අයියා.. වැඩ වගේ….

6 | drunk forced sex

July 24th, 2009 at 6:08 PM

Avatar

nice! i’m gonna make my own blog

7 | anisaUnlack

July 29th, 2009 at 4:31 PM

Avatar

achat viagra ;-) viagra en ligne. Achetez viagra canada Bon Marche viagra :-) )) acheter viagra generique

ප්‍රතිචාර පෝරමය

 

February 2009
M T W T F S S
« Jan   May »
 1
2345678
9101112131415
16171819202122
232425262728