මාගේ දේශය අවදි කළ විරුවනි!
තිස් වසරක ත්‍රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භූමිය මූදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්‍රහණය කිරීමට දායක වූ අභිමානවත් ලංකා පූත්‍රයන්ට අපගේ උත්තමාචාරය පූද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමූ. ඒ ඓතිහාසික විජයග්‍රහණය දෑසින් දකින්නට පෙර සිය ප්‍රාණ වායූව මේ මිහි තලයටම මූසූ කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි [...]
Recent Comments