04 Aug, 2009
Pahan’s බ්ලොග් ප්රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නොහොත් www.ElaKiri.com ට මඩ ගසා ප්රසිද්ධ වීමේ ජාතකය.
පළකරන ලද්දේ : urajonline විසින් www.ElaKiri.com තුලයි.
Pahan’s බ්ලොග් ප්රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නැවතත් කරලියට පැමිණ තිබේ.
ඔන්න හැමෝටම සුභ ආරංචියක් ඔයාලාගෙත් බ්ලොග් වල ට්‍රැෆික් වැඩි කරගන්න අවශ්‍ය නම් හොදම දේ තමා එළකිරි (www.ElaKiri.com) එකට මඩ ගැසීම.
මේක කරලා බලපු දෙන්නෙක්ම, ලොකු ගේමක් දීලා තමන්ගේ ට්‍රැෆික් වැඩිකරගත්ත හැටි හැමෝම දන්නවා.
දැන් අළුත්ම ක්‍රමය තමා, ආටිකල් එක අස්සට, එළකිරි ඇඩ්මින්ට බලන්න කියලා ගූගල් ලින්ක්ස් දාන එක (හිතාගෙන ඇත්තේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියලා වෙන්න ඇති).
අනේ, ඔය මඩ මහත්වරුනේ, ගූගල් ලින්ක්ස් දෙක තුනක් දාපු ගමන් ඔයාලගේ බ්ලොග්ස් උනත් අහු වෙනවා තමා ගූගල් සර්ච් එකට.
පුලුවන් තරම් මඩ ගහන්න. ඒක ඔයාලගේ ආසාවනේ. අපි ඔයාලාට එක හිතින් සුභ ප්‍රාර්ථනා කරනවා, තව තවත් ට්‍රැෆික් වැඩි වේවා කියලා ඔයාලාගේ බ්ලොග් වලට.
හොරෙන් හොරෙන් එළකිරි එකේ බ්ලොග් පැත්තෙත් ආවට අපි මුකුත් කියන්නේ නෑ හොදේ.
එළකිරි අගුණ මහත්වරුණි, එළකිරි අගුණ නම් ඒ පැත්තේ ආවේ නැතුවට කමක් නෑ. අපි තරහා වෙන්නේ නෑ.
නමුත් මේ වගේ 2.50 මඩ ගහලා තමුන්ගේ බ්ලොග් ට්‍රැෆික් වැඩි කරගන්න ගමන්, එළකිරි වගේ කන්දක් පාත් කරන්න හිතනවා නම්, ඔය මහත්වරුන්ට කියන්න වෙන්නේ, ඔබතුමාලා වගේ බල්ලෝ බිරුවට, එළකිරි වගේ කදු පාත් වෙන්නේ නෑ කියලා තමයි.
එළකිරි එකේ අළුත් පෙනුම සහ නව පහසුකම් දැක්කහම, පොඩියට වගේ ඊරිසියාවක්, ඔය එළකිරි අගුණ මහත්වරුන්ට ඇති වෙන එක අහන්නත් දෙයක් නෑ.
Join වෙන්න අපේ එළකිරි fan page එකත් එක්ක මුහුණු පොතේ.
www.ElaKiri.com is on Facebook
ජයවේවා….!!!

Recent Comments