අපරාධ කොට්ටසයක් බාර දුන් නිසා කොට්ටසය පුරාම හිතුමතේ අපරාධ කල හෑකි බව වාස් සිතුවේය. බිරිදත් පුතත් තවත් සෙට් එකකුත් සමග ගොස් නිපුනයාට පොරි හෑලෙන්න දුන්නේ තමන්ට දුක නෙතුව අපරාධ කරන්න අපරද කොට්ටශයක් ම තිබෙන නිසාය.
කොලුව පාතාල සාමජිකයෙක් බවට බ්වුතිස්ම කර මරා දමන ප්ලෑන තිතට වෑඩ කල බෑවින් වාස්ගේ මායියා කොල්ලගෙ බෙල්ල උඩ පවා නෑගගෙන වාස්ට දාන සෙල්ලන් වලින් එකක් දෙකක් කොල්ලාටත් දන්නට ට්‍රයි කලාය.
විකට්පොලු හොකී පිති මෙන්ම අතින් පයින් කොලුවට නෙලූ පසු දෙමටගොඩ අපරද කොට්ටශයට යලි ගෙනවේය. එහිදී බොරෑල්ලේ ඔල්කට් තුමා සමග අනියම් සම්බන්දයක් පවත්වන බවට වාස් , කොල්ලගෙන් ලියුමකට අත්සන් ගන්නට හෙදුවේය.
ඔල්කට් තුමා වෑන්නෙකු හදුනගන්නට හෑකි නම් තොට නරක් වෙල තියෙයි බල්ල කියූ වාස් අතසන් කරපිය පරය කියා තව පාරක් කොල්ලගෙ කන අතගෙවෑය. කොල්ලට ලෙඩි බීටර් කෙනෙකු වන්නට බෑරි උනේ මව පිය අතුලු බාර කරුවො එතනට කෙල ගෙන ආ නිසය.
මගේ රවිදු පුතට ඔයගොල්ලන්ගෙ පුතා හොදටම ගහල හරි අසාද්යයි. ඉකි ගසා එසේ කී වාස් නිපුනගේ දෙමපියන් ඉදිරියෙ ස්වබාවික ලෙස හඩා වෑලපුනේය. දෙමපියන් විපක්ශිතව යද්දී රත්නපුරෙන් ආ නෑයෙකු සිතුවේ අපේ එකා විබගය ඉවර වී යන ගමන් කෙලින්ම පොලිසියට බෑදී මෙවෑනි අන්ග පුලාවක් නෑති වෑඩක් කලාවත්ද කියාය.
කෙසේ වෙතත් දෙමපියන් මෙතනට නාවානම් නිපුනයා ගෑන පත්තරේ යන්නේ බොරෑල්ලේ ඔල්කට් නෑමති පතාල නයකයගේ ගෑන්සියේ දරුනු පාතාල උප නයකයෙකු කොළබ අපරද කොට්ටශයේ අත් අඩන්ගුවට පත්වීමන් පසු තෙමෙම වෙඩි තබ ගෙන කලක්‍රියා කොට ඈත යන ප්‍රවුත්තියයි.
පාතල කාරයන් අතේ මනචු දමගෙන සිටියත් ගගේ පෑන පීනා පලා යාහෑකි බවත් උන් සමහර විට මන්චු පිටින්ම වෙඩි තබා ගන්නා බවත් තමන් කියන කතාව ජනතාව තරයේ විස්වස කරන බව වාස් දෑන සිටියේය. චමින්ද වාස් තරම් තමන්ද නරබන්නට ශුවර් බව දෑන සිටි නමුත් වාස් ගේ ඈහි බෑම අසන්නයේ ලෙදර් බොල්යක් වෑදුනු කලෙක මෙන් සෑලී ගියේ තම සෑලසුම ලීක් වෙන්නට පටන් ගත් විටය.
පත්තර වල මොනවා ගියත් වාස් එවා අමතක කර තකහනියෙම මන්නරම් ගොස් බොම්බ ලොරියක් ඈල්ලුවේය. අපරදෙ කියන්න බෑ වාසා අර කොල්ලගෙ හතර හන්දි කෑඩුවත් දේශ ප්‍රේමී වෑඩ කරන බව කවුරුත් පාහේ කියන්නට වුහ.එහෙත් හෑරෙන තෑපෑලෙන් ඩී අයි ජී ලෙව්කේ වාස් බ්ලාස්ට් කලේය.
බොමබ ලොරිය අතෙ පත්තු කරගත් වාස් කෙලින්ම ගියේ සත්තරයක් අහන්න ය. ලෙව්කේ තම්න්ගෙ ගිය අත්මේ හතුරෙකු බවත් පසුගිය අත්මයෙ දෙදෙනාම පොලිසියේ රාජකාරී කරන කරන විට වාස් නිසා මීට සමාන ම අවුලක් ලෙව්කේ හදගත් බවත් එහි පලිය මේ අත්මෙදී ඔහු ගන්නට අති බවත් සත්තර කරු කීය.
ලබන අත්මෙදී පලි ගන්නම් කියා සිතු වාස් මේ අර්බුදයේදී ජනධිපතිතුම මොනව කරයි ද කිය සත්තර කරුගෙන ඈසුවේය. ලන්කවේ විදයකය ක්‍රියකරන ආකාරය සත්තරේකට තියා අන්ජනමකටවත් කිව නොහෑකි බව කියමින් සත්තර් කරු වාස් ගේ අත ගසා දෑම්මේය.
වාස් ගෙදර ගියේ සහලවල උන අරගෙනය. ඈදට වෑටුනු වාස් හීනයක් දෙක්කේය. නිපුනය සමග පෑමිනි මහිනද රත්නතිලක නෑමත්තෙකු තමන්ගේ ඔලුවට් පරල ඈනයක් ගෑසුවෙය. ඈන පෙට්ටියක් අතේ තබාගෙන සිටි පුන්චිනිලමේ නෑමෑත්තෙකු ගගක් අයිනේ හිනාවෙවී බලා සිටියෙය.
නිපුනයත් ලෙසි පහසු පොරක් නොවන බව වාස් තෙරුම් ගනිමින් සිටියේය. ඔහුට ඈහෙරුනේ අගමෑතිතුමා තමන්ට ත්‍රස්තවාදීයා යයි හොරන සිට බෑන වදිනු අසීමෙනි. පසුදා හෙතෙම අපරද කොට්ටශයෙන් මුලස්තානයට මාරුකොට බරපතල දඩුවමකට යටත් කොට තිබිනි.
සිසුවාට පහර දුන් වාස් ගේ පුතා රිමන්ඩ් බාරයට පත්වුවත් ඔහුට හඩිස්සියේ වෑලදුන මනසික ආබාදයක් නිසා නුහුගුන තත්වයක් අති විය. රවිදු වසාගෙන් කට උත්තර ගන්නට පොලිසිය ගියත් මිනිහට තමන්ගෙ නම ගමවත් නිච්චියක් නොතිබිනි. තම්න්ගෙ නම අසූ නිලදරියෙකුට ඔහු උත්තර දී තිබුනේ අන්ඩුව හොදයි කියාය.
පියගේ නම කුමක්දෑයි ඈසූ විට හිනාවී බොරෙල්ලේ ඔල්කට් යයි කීවේය. එක අරන්චි වු වාස්ට මල පෑන්නත් ටික වෙලාවකින් හිතුනේ එක ඈත්ත වූවත් වෙලාවෙ හෙටියට වෙඩේ නරකමත් නෑහෑ යනුවෙනි. නිපුන ට පහර දුන්නේ ඈයි කියා අසූ විට තරමක් සිහි එලවගත් කොල්ල කිය තිබුනේ අම්මත් තාත්තාත් තමන්ට ගහන්න දෙයක් ඉතුරු නොකල බවය.
වාඅස් ගේ ෆමිලි එකත් එක්ක නිපුනය ගහන්න ගිය පොලිස් නිලධරීන් රොත්තක් රිමාන්ඩ් කෙරුනි. කෙහිලිය මාද්යට කියා තිබුනේ ඒ පිරිස සිද්දියේ පලමු සෑකකරුවන් නිස අතඩන්ගුවට ගෙන තිබෙන බවයි. පසුව අවශෙශ සෑකකරුවන් වසයෙන් වාස් බිරිද සහ පුතා අතඩන්ගුවට ගනු ලබන බවය.
එ අනුව ඒ එකොලොස් දෙනාගේ උවමනාවට නිපුනට පහර දෙන්නට වාස් මහත්මිය හා පුතා අරගෙන ගොස් අති හෙයින් ඒ දෙදෙනා අවශේස සෑක කරුවො වෙති. පොලිසිය වාස් බිරිද ඈල්ලිමට දෙහිවල නිවසට ගියේය. එ වන විටත් ඈය නන්ගිලගෙ ගෙදර ගොස් තිබුනි එහෙත් ගේම් වල අරක්සාව පතා වාස් ගෙ බිරිද නන්ගිගේ ගෙදර අති තෑන වාස්ටවත් නොකියා තිබුනි.
මේ සිද්දිය නිසා තම්න්ගෙත් පුත්ගෙත් බිරිද්ගෙත් අපරාධ කොට්ටශයෙ කටයුතු ඈන හිටීමෙන් තිදෙනාගේම දීප්තිමත් අනාගතය අදුරු වු බව වාස් පත්තරෙට කිය තිබුනි. විසේසයෙන් අපරද කොටටශයේ බොහෝ කටයුතු මෑඩ පවත්වන්නේ බිරිද ගේ උපකාරයෙන් බවත් කියූ ඒ මහතා එයා මන් බරද බලපන් කියා කගේ හෝ ඔලුව උඩ නෑග්ගොත් එ තඩි කක්කා පුච්චට යටවෙන එකා තමන්සෙම කුචිත වෙන බවද කීවේය.
පෙතිර යන අලුත් අරන්චියට අනුව පොලිසිය දෑන් පුද්ගලයන් මරා දමන්නේ දෙන්නා දෙන්න බවයි. නිපුනය තනියෙම හසුවූ බෑවින් වෙඩි නොතියා තෝ පල කියා එලියට ඈද දමන ලදී. නමුත් අගුලනේදී එකෙක් තනි කරන්නට හොද නෙතෑයි සිතු පොලිසිය දෙන්නටම බෑස්ටිය දුන්නේය.
ඊට විරොදය පාන්න ආ පිරිස හබා ආ රනවිරුවෙකු ආ සෙනින්ම තම්න්ට මෙතෙක් කල බොදි පූජා තෑබූ එකෙක් ගේ කන පෑලුවේය. රණ්විරුවන්ට ජය වෙවා කියම්න් සෙස්සෝ පෑන දිවූහ. සමහරු දුවන ගමන් ප්‍රරබගේ අම්මාවත් මතක් කලහ. පොලිසිය අගුලානේ තරුනයන් දෙදෙනාගේ හත් දොහේ දානේට කරහන්න පොරොඬු වූව පමනක් නොව අවස්යනම් කස්ටිය මරා දෙන්නටද පොරොන්දු විය.
විමලනාත් වීරරත්න 23.08.2009 රාවය
http://www.elakiri.com/forum/showthread.php?t=232039
Recent Comments