06 Nov, 2009
මගේ වැඩක්…..අඩු කඩාගන්න තියෙන ආසාවක්….!!
පළකරන ලද්දේ : urajonline විසින් මගේ වැඩ තුලයි.
මගේ වැඩක්…..
Drive කරන ගමන් Video කරපු නිසා, Speed එක නම් එච්චර නෑ…..!!
මේ මගේ, එළකිරි එකේ 9332 වෙනි පෝස්ට් එක…..!! (9332 වෙනි පොස්ට් එකේ විශේෂත්වය තමයි, මගේ Car එකේ Number එක 9332 වීම…..
) (ඒ වගේම මේක මගේ මුල්ම “උඹේ බටේ” (You Tube) Upload කරපු Video එක සහ එළකිරි එකේ මගේ මුල්ම You Tube පෝස්ට් එක….
)
http://www.elakiri.com/forum/showthread.php?t=271241
මේක මම ඊයේ (2009 Nov 05) බියගම, පවර් හවුස් එක ලග ඉදන්, සියඹලාපේ හංදියට එන ගමන් ගත්ත Video එකක්…..!!
Driving + Video Capturing දෙකම මම තනියම….
(Using Sony Ericcson P1i)
කොහොමද වැඩේ…..
වාහන වැඩි වෙලාවක නිසා 100 Km/h පන්න ගන්න බැරි උනා…..
බස් එකක් 110 Km/h වේගෙන් ඔය පාරේ අරන් යන මට, මේ Car එකෙන් 100 Km/h ට යන එකත් වැඩක්ද…..
හික්ස්…..!!
මේවා ට්‍රයි කරලා බලන්න යන අය, මතක තියා ගන්න ඕනා දෙයක් තමා, “වේගය මරු කැදවයි” බව….!!
Recent Comments