07 Nov, 2009
පළකරන ලද්දේ : urajonline විසින් මගේ වැඩ තුලයි.
ඔන්න මමත් WordPress වලට මාරු උනා……!!
My Blog වල (You Tube) උඹේ බටේට Support කරන්නේ නැති ප්‍රශ්නයක් ආවා….
ඒ වගේම WordPress වල තියෙන ගොඩාක් වැඩ කෑලි නිසා, මම My Blog වලට ටටා බායි කියලා, WordPress වලට මාරු උනා….
කට්ටිය මගේ අළුත් නිවහන පැත්තේ ඇවිත් යන්න එන්න….
www.urajlk.wordpress.com
06 Nov, 2009
පළකරන ලද්දේ : urajonline විසින් මගේ වැඩ තුලයි.
මගේ වැඩක්….. Drive කරන ගමන් Video කරපු නිසා, Speed එක නම් එච්චර නෑ…..!!
මේ මගේ, එළකිරි එකේ 9332 වෙනි පෝස්ට් එක…..!! (9332 වෙනි පොස්ට් එකේ විශේෂත්වය තමයි, මගේ Car එකේ Number එක 9332 වීම….. ) (ඒ වගේම මේක මගේ මුල්ම “උඹේ බටේ” (You Tube) Upload කරපු Video එක සහ එළකිරි එකේ [...]
Recent Comments