Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

යුරාජ්ගේ සටහන ~ Uraj Online

වර්ගීකරණය නොකළ’ ප්‍රවර්ගය සඳහා සංරක්‍ෂිත ලිපි

13 Nov, 2009

විලි ලැජ්ජයි රටකට ගිය කලක්….!!!

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

රට කුරිරු ත්රස්ථවාදයෙන් බේරා ගත් යුධ සෙන්පතියෙකුට, සිංහලයට දැක්විය හැකි ඉහළම ගෞරවය, ඊයේ කැළණිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මහාතාට කැළණියේදී දේශපාලු හෙංචයියන් හූ කියමින් පිලිගැන්නුව. ලැජ්ජයි….!!

අනේ රටකට ගිය කලක්….!!

http://www.elakiri.com/forum/showthread.php?t=277836

මෙම අදහස දේශපාලනික මතයකින් ඉදිරිපත් කළ එකක් නොවන බව පිළිගන්න. මෙසේ උදව් අරං පසුව විසි කරන තුචිත ගතිපෙන්වනවිට යුද්ධය තිබ්බා [...]

22 Aug, 2009

පොලිස් සෙල්ලම්

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

අපරාධ කොට්ටසයක් බාර දුන් නිසා කොට්ටසය පුරාම හිතුමතේ අපරාධ කල හෑකි බව වාස් සිතුවේය. බිරිදත් පුතත් තවත් සෙට් එකකුත් සමග ගොස් නිපුනයාට පොරි හෑලෙන්න දුන්නේ තමන්ට දුක නෙතුව අපරාධ කරන්න අපරද කොට්ටශයක් ම තිබෙන නිසාය. 
කොලුව පාතාල සාමජිකයෙක් බවට බ්වුතිස්ම කර මරා දමන ප්ලෑන තිතට වෑඩ කල බෑවින් වාස්ගේ මායියා කොල්ලගෙ බෙල්ල උඩ පවා නෑගගෙන වාස්ට [...]

18 May, 2009

මාගේ දේශය අවදි කළ විරුවනි!

පළකරන ලද්දේ : urajonline විසින් වර්ගීකරණය නොකළ තුලයි.

මාගේ දේශය අවදි කළ විරුවනි!
 

 
තිස් වසරක ත්‍රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භූමිය මූදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්‍රහණය කිරීමට දායක වූ අභිමානවත් ලංකා පූත්‍රයන්ට අපගේ උත්තමාචාරය පූද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමූ. ඒ ඓතිහාසික විජයග්‍රහණය දෑසින් දකින්නට පෙර සිය ප්‍රාණ වායූව මේ මිහි තලයටම මූසූ කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි [...]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලියන්න දෙයකුත් නෑ නැත්තෙමත් නෑ………. ඒ නිසා මොනවා හරි ලියනවා කියලා හිතන් ආවා මේ පැත්තේ…………!! 
ගයාන් මල්ලිත් අහනවා, බ්ලොග් එක අමතක වෙලාද…..?? කියලා…….. එහෙමත් අමතක වෙනවද…….!! එලකිරි අඩවිය වගේම, බ්ලොග් එකත් නැතුව නිකන් කෑවත් නොකෑවා වගේ……….!! 
මුකුත් ලිවුවේ නැති උනාට, හැමදාම ඇවිත් බ්ලොග් බලලා යනවා……. කමෙන්ට් දාන්න නම්  යන්නේ නෑ……. මොකද අන්තිමට මගේ [...]

 
මගේ බ්ලොග් සටහනෙන්, මගේ තාත්තාව ආසිරි ශල්‍ය රෝහලේදි මරාගත්ත හැටි ලියලා,බ්ලොග් ලියන්නන් ඇතුලු, අපේ සමාජය දැනුවත් කිරීමක් නොකලොත්, මගේ තාත්තා මට සමාවක් දෙන එකක් නෑ….!!!
මම මේ සම්බන්ධයෙන් එලකිරි අඩවියෙත් දැනුවත් කිරීමක් කරගෙන යනවා…. කැමති අයට එලකිරි අඩවියට ගිහිල්ලත් මේ සම්බන්ධයෙන් බලන්න පුලුවන්….
මෙන්න ඒ සදහා ලින්ක් එක…. :- Please read this & avoid from these hospital
මේක මං දාන්නේ…..මේ වගේ දේවල් [...]

ඔන්න ඉතින් මමත් හා හා පුරා බ්ලොග් ලියන්න පටන් ගත්තයි කියමුකො…..!!!! 
ඔන්න මම නම් මේ වැඩේට අළුත් ඒ නිසා මගෙන් වැරැද්දක් උනොත් පෙන්වලා දෙනවට මගේ කිසිම අහිතක් නෑ….!!! 
ඔන්න එහෙනම් කොල්ලා වැඩේට බැස්සා…. කාටවත් කරදරයක් නෑ නේද මගෙන්….???
එහෙනම් ඉස්සෙල්ලම මගේ ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ….එහෙම හොදයි නේද….?? 
මගේ නම යුරාජ් දීමන්ත…. ටිකක් අමුතු නමක් වගේ දැනෙනවානම් ඉතින් සොරිම [...]


 

March 2010
M T W T F S S
« Nov    
1234567
891011121314
15161718192021
22232425262728
293031