04 Aug, 2009
Pahan’s බ්ලොග් ප්‍රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නොහොත් www.ElaKiri.com ට මඩ ගසා ප්‍රසිද්ධ වීමේ ජාතකය.
පළකරන ලද්දේ : urajonline විසින් www.ElaKiri.com තුලයි.
Pahan’s බ්ලොග් ප්‍රසිද්ධ කරවා ගැනීමට ඵල ඇති රුකට ගල් ගැසීම නැවතත් කරලියට පැමිණ තිබේ.
ඔන්න හැමෝටම සුභ ආරංචියක් ඔයාලාගෙත් බ්ලොග් වල ට්‍රැෆික් වැඩි කරගන්න අවශ්‍ය නම් හොදම දේ තමා එළකිරි (www.ElaKiri.com) එකට මඩ ගැසීම.
මේක කරලා බලපු දෙන්නෙක්ම, ලොකු ගේමක් දීලා තමන්ගේ ට්‍රැෆික් වැඩිකරගත්ත හැටි හැමෝම දන්නවා.
දැන් අළුත්ම ක්‍රමය තමා, ආටිකල් එක අස්සට, එළකිරි ඇඩ්මින්ට බලන්න කියලා [...]
Recent Comments